brand logo

මෙරට කොවිඩ් අසාදිතයින් ගණන 217 දක්වා ඉහළට

13 April 2020

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 217ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..