brand logo

Update:මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 584 ක් දක්වා ඉහළට

27 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 584ක් දක්වා ඉහළ ගොස් තිබේ. ----------------------------------------------------------------------------------------- මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 582ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (27) දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 59 දෙනෙක් වාර්තා වී ඇත.
 

More News..