brand logo

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 592 ක් දක්වා ඉහළට

28 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් සිව්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 592ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..