brand logo

මෙරට කොරෝනා රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළට

03 May 2020

තවත් කො‍රෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
 

More News..