brand logo

මෙරට කොරෝනා රෝගීන් ගණන 690 ට නගී

01 May 2020

මෙරට කොරෝනා රෝගීන් ගණන 690 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. ඒ තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හදුනාගැනිමත් සමගයි. මේ අතර කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබුවන් ගණන 162 ක් වනවා.
 

More News..