brand logo

මෙරට කොරෝනා රෝගීන් ගණන 571 ක් දක්වා ඉහළට

27 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 571ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (27) දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 48 දෙනෙක් වාර්තා වී ඇත.  
 

More News..