brand logo

මෙරට කොරෝනා රෝගීන් ගණන 235 ක් දක්වා ඉහළට

15 April 2020

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 235 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..