brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් 304 දක්වා ඉහළට

20 April 2020

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 304ක් දක්වා ඉහළ යනු ඇත. අද (20) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 33 ක් හඳුනා ගනු ලැබූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 

More News..