brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් 1926ක් දක්වා ඉහළට

18 June 2020

කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු‍ ඔවුන් අතර වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1926 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..