brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් 1735 ක් දක්වා ඉහළට

03 June 2020

මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 5දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1735 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර වාර්තා වු ආසාදිතයින් 13 දෙනා නාවික සාමාජිකයින් බව අනාවරණය වී තිබේ. ‍කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 836 ක් පුර්ණ සුවය ලබා ඇත. මේ වන විට පුද්ගලයින් 888 ක් විවිධ රෝහල්ගතව සිටීයි.
 

More News..