brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් 1561 දක්වා ඉහළට

30 May 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 03 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1561ක් දක්වා ඉහළ ගොස් ඇත.    
 

More News..