මෙරට කොරෝනා ආසාදිතයින් 1558 දක්වා ඉහළට
30 May 2020
මෙරට කොරෝනා ආසාදිතයින් 1558 දක්වා ඉහළට
30 May 2020
කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1558ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පිරිස නාවික හමුදා සමාජිකයින් බව වාඒතා වේ.