brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් 1370 ඉක්මවයි

27 May 2020

තවත් කොරෝනා ආසාදිතයින් 51 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1370 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස හදුනා ගැනුනේ යාපනයේ වඩිච්චිමලෙයි නාවික කඳවුරෙහි සිටි සෙබළුන් 51 දෙනෙකි.
 

More News..