brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට

31 March 2020

කොරෝන වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙකු අද පස්වරු 4.15ට පමණ හදුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ මේ වන විට හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10ක් වේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
 

More News..