brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152ක දක්වා ඉහළට

03 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 152ක දක්වා ඉහළ යනු ඇති.
 

More News..