brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළට

02 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් අසාදිතයෙක්  අද (02) හදුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..