brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළට

02 July 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 7දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස අද දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් 5දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙරටන් හදුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් 223දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 1827දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.
 

More News..