brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1835 දක්වා ඉහළට

07 June 2020

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අද (07) දිනය තුළදී ආසාදිතයින්දෙ 25නෙකු හදුනාගැනීමත් සමගය. වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයිත් 883 ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයින් 941ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11ක්.
 

More News..