brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළට

28 May 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගොස් තිබේ. මොවුන් 17දෙනා විදෙස් ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 

More News..