brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1199 දක්වා ඉහළට

26 May 2020

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 10දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1199 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් දසදෙනා කුවේට් සිට මෙරටට පැමිණ මින්නේරිය නිරෝධායනය මධ්‍යස්ථානයේ රැදී සිටි අයවලුන් වේ.
 

More News..