brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා ඉහළට

02 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් දෙදෙනෙක් අද (02) හදුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇත.  
 

More News..