brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 765 දක්වා ඉහළට

05 May 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 765 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..