brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට

28 April 2020

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 8දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළ යනු ඇති.  
 

More News..