brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළට

25 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 452ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 32කි.
 

More News..