brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 379 දක්වා ඉහළට

24 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් හයදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 379ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම රෝගීන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාසවල නිරෝධායනයට ලක්වෙමින් සිටි කොළඹ-12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය
 

More News..