brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 337ක් දක්වා ඉහළට

23 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..