brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළට

01 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් තිදෙනෙක් අද (01) හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් ඇත. මෙම ආසාදිතයින් කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පුද්ගලයින්ය
 

More News..