brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 70 ක් වෙයි

20 March 2020

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 5 දෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ථ රෝගින් සංඛ්‍යාව 70 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.
 

More News..