brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

07 November 2020

මෙරට සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 13,227ක් බවයි. ඒ මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ නව ආසාදිතයින් 257දෙනාත් සමගයි. එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 

More News..