brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3273 දක්වා ඉහළට

17 September 2020

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3273 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනයේදී ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගය. මෙම ආසාදිතයින්ගෙන් එක් අයෙක් කටාර් සිට පැමිණි පුද්ගලයෙක් වන අතර, අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් වේ. මෙරටින් හදුනාගත් ආසාදිතයින් 3273 අතරින් 3043දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 215දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 

More News..