brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1908ක් දක්වා ඉහළට

16 June 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මොවුන් තිදෙනා ඊයේ (15) ඉරානයේ සිට මෙරටට පැමිණි ඉරාන ජාතිකයින් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,908ක් දක්වා ඉහළ යනු ඇති.
 

More News..