brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1620 ක් දක්වා ඉහළට

31 May 2020

තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත. මේ වන විට පුද්ගලයින් 829 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබයි. මෙරට පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 781 ක් දක්වා ඉහළ ගියේය. ‍මෙරට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
 

More News..