brand logo

Update:මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1085 දක්වා ඉහළට

23 May 2020

Update: තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් අද(23) සවස 5.15 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ................................................................................................................................. මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1078 දක්වා ඉහළට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් අද(23) සවස 4.15 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..