brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 653 දක්වා ඉහළට

30 April 2020

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව්‌දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළ යනු ඇති. අද (30) දිනය තුළදී පමණක් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සිව්දෙනෙකු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 

More News..