brand logo

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දක්වා ඉහළට

20 April 2020

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් අටදෙනෙකු හදුනා ගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303ක් දක්වා ඉහළ යනු ඇත. ඒ අනුව අද දිනය තුළ පමණක් නව ආසාදිතයින් 32 ක් හඳුනා ගනු ලැබීය. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසකි
 

More News..