brand logo

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළට

18 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද(18) රාත්‍රියේ හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් ඇත. ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් තිදෙනෙකු හා රඹුක්කන ප්‍රදේශයේ ස්වංනිරෝධානයට ලක් කළ අයෙකු මෙලෙස හදුනා ගෙන ඇත.
 

More News..