brand logo

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1633ක් දක්වා ඉහළට

31 May 2020

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් මෙරටින් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයින් 822 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබයි. මෙරට පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන විට 801 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..