මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 991ක් දක්වා ඉහළට
18 May 2020
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 991ක් දක්වා ඉහළට
18 May 2020
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 991ක් වේ.