brand logo

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 937 දක්වා ඉහළට

16 May 2020

මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 937ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..