මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 936 දක්වා ඉහළට
16 May 2020
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 936 දක්වා ඉහළට
16 May 2020
මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 936ක් දක්වා ඉහළ ගොස් තිබේ.