brand logo

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 935 දක්වා ඉහළට

15 May 2020

මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දසදෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 935ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..