brand logo

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 322 දක්වා ඉහළට

22 April 2020

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයෙක් හදුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 322ක් දක්වා ඉහළ යනු ඇත. එම රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 

More News..