brand logo

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 97 ක් දක්වා ඉහළට

23 March 2020

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මේ වන විට දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. රෝගීන් 227ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. අද(23) දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වු බව අමාත්‍යවරිය පැවසීය.
 

More News..