brand logo

මෙරට ආසාදිතයින් 212,834 දක්වා ඉහළට

09 June 2021

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,173ක් අද (09) දින තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834කි. අද දිනයේ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්තය 180,427ක් දක්වා ඉහළ ගියේය. කොවිඩ් ආසාදිතවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 1843කි.
 

More News..