brand logo

මෙතැන ඇත්තටම වින්දිතයා මම

02 March 2020

ආන්දෝලනයට තුඩුදී ඇති චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සිදුකළැයි පැවසෙන රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍යවරයාගේ රියදුරා වන දිලුම් තුසිත කුමාර පසුගිය ජනවාරි 22 වැනි දින අතිරේක මහේස්ත්‍රාත්වරිය ගේ නිල මැදිරියේදී විහේෂ ප්‍රකාශයක් කරමින් එම රිය අනතුර සිදුකළ රථය එදින එම වෙලාවේ තමන් නොපැද වූ බව කියා ඇත. පසුගිය 24 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙය අධිකරණයට දැනුම් දුන්නේය. මේ පිළිබද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග අරුණ කළ සාකච්ඡාව බලන්න....   https://youtu.be/mvtxecs9-oo
 

More News..