brand logo

මුහුණු පොත මියන්මාර හමුදාවට තම බලය පෙන්වයි

21 February 2021

    ප්‍රචණ්ඩත්වය අවුලුවාලීම තහනම් කරන ප්‍රමිතීන් යටතේ මියන්මාර හමුදාවේ ප්‍රධාන ෆේස්බුක් පිටුව ඉවත්කර තිබේ. ෆේස්බුක් ආයතනය විසින්ම මකා දැමූ බව එම සමාගම සඳහන් කරනවා, "අපගේ ගෝලීය ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම සහ හානිය සම්බන්ධීකරණය කිරීම තහනම් කරමින් අපගේ ප්‍රජා ප්‍රමිති නැවත නැවතත් උල්ලංනය කිරීම නිසා 'අපි ටැට්මාඩෝ සත්‍ය ප්‍රවෘත්ති තොරතුරු කණ්ඩායම්' පිටුව ෆේස්බුක් වෙතින් ඉවත් කර ඇත්තෙමු" යනුවෙන් ෆේස්බුක් නියෝජිතයෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
 

More News..