brand logo

මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක්

16 March 2020

රජය විසින් මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම මිල ගණන් නියම කරයි. ඒ අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා රුපියල් 50ක් සහ ණ්-95 වර්ගයේ මුහුණු ආවරණ සදහා රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
 

More News..