brand logo

මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ට කොවිඩ් ආසාදිතයි

10 January 2021

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ. මේ බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
 

More News..