brand logo

මුස්ලිම් අමාත්‍යවරුන් යළි එම තනතුරු භාර ගැනීමට තීරණය කරයි

12 July 2019

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් යළි එම තනතුරු භාර ගැනීමට තීරණය කර ඇත. ඊයේ රාත්‍රියේ වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය සහ යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම්දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වා ඇත. එයටසියලූ මුස්ලිම් අමාත්‍යවරුන් එක්ව සිටි බවට වාර්තා වන අතර පාර්ලිමේන්තුවේ පැවති මෙම සාකච්ඡාවේදී යළිත් ඉල්ලා අස් වූ අමාත්‍ය ධූරවල දිවුරුම්දීමට ඔවුන් තීරණය කර ඇත.
 

More News..