brand logo

මීළඟ නීතිපතිවරයා පත්වීම ?

07 May 2021

වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මීළඟ නීතිපතිවරයා ලෙස සලකා බැලීමට නියමිත බව කථානායකවරයා සඳහන් කර තිබේ. මේ අනුව ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ඒ සම්බන්ධ සලකා බැලීමට නියමිතය. එසේම මේ මස අවසානයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට නියමිතව ඇත.
 

More News..